Skip to playerSkip to main contentSkip to footer
  • 7/26/2017
එම අවස්ථාවේ බලහත්කාරයෙන් පොලිසිය ඇතුලට කඩා පැන ඇති ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් පොලිසියෙ රාජකාරිවලට බාදා කරමින් නිළධාරින්ට තර්ජනය කරමින් හැසිරි ඇති අතර තුම්මුල්ලේ විමලේ හෙවත් හොර පාස්පොට් කාරයා වන විමල් නිළධාරින්ට තර්ජනය කර ඇත්තේ...."ඉදපල්ලා අපේ ආණ්ඩුව ආවම ඔබලට දෙන්නම් පොරියල් එක" යනුවෙනි...

Category

🗞
News

Recommended